vision

   

මානුෂීය රාජ්‍ය සේවයට කැපවූ රාජ්‍ය සේවාවක් නිර්මාණය කිරීම.

       

Mission 1      

   

ප්‍රතිපත්තිවලට අනුකූලව සේවා සැපයීම , සම්පත් සම්බන්ධීකරණය කිරීම

සහ කාර්යක්ෂම තිරසාර සහජනතාවගේ සහභාගීත්වයෙන් සැලසුම් කළ

ස්වයං*සංවර්ධන ක්‍රියාවලිය

       

  

සේවා

  • සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා වසම් මට්ටමින් ගම් කමිටු හරහා යෝජනා ලබා ගැනීම.
  • වාර්ෂිකව සිදුකරන සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම.
  • සංවර්ධන ව්‍යාපෘති පරීක්ෂාව සහ පසු විපරම
  • ග්‍රාම සේවා හරහා ග්‍රාමීය ප්‍රජාව බලගැන්වීම ශක්ති වැඩසටහන
  • සංවර්ධන ව්‍යාපෘති සඳහා ඇස්තමේන්තු සකස් කිරීම සහ බිල්පත් නිර්දේශ කිරීම.
  • කොට්ඨාශයේ විවිධ ස්වේච්ඡා සංවිධානවල සුභසාධනය වැඩිදියුණු කිරීම සඳහා උපකරණ ලබා දීම.
  • අංශයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට අදාළ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
  • කොට්ඨාශයේ අඩු ආදායම්ලාභීන් නඟා සිටුවීම සඳහා විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම.
  • රේඛීය අමාත්‍යාංශ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
  • ග්‍රාමීය ජලනල ව්‍යාපෘතිවලට අදාළ ක්‍රියාකාරකම්
  • පානීය ජල ගැටළු වලට විසඳුම් සෙවීමට අදාළ ක්‍රියාකාරකම්
  • කොට්ඨාශයේ නිවාස හා සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීමට අදාළ ක්‍රියාකාරකම්
  • කොට්ඨාශය තුළ පරිසර සංරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
 

 04   

සහකාර අධ්‍යක්ෂ (සැලසුම්)

..එන්.එල්. අමරසිංහ

+94 372247672

 

 

Scroll To Top