රෙජිස්ට්රාර් අංශය
- උප්පැන්න සහතික පිටපත් ලබා ගැනීම සඳහා අයදුම්පත
- විවාහ සහතික පිටපත් ලබා ගැනීම සඳහා අයදුම්පත
- මරණ සහතික පිටපත් ලබා ගැනීම සඳහා අයදුම්පත
- නම් වෙනස් කිරීමේ ප්රකාශය (අවුරුදු 21 ට අඩු)
- නම් වෙනස් කිරීමේ ප්රකාශය (අවුරුදු 21 ට වැඩි)
- කල් ගත වූ උප්පැන්නයක් ලියාපදිංචි කිරීම
- කල් ගත වූ මරණයක් ලියාපදිංචි කිරීම
- උප්පැන්නයක ඇතුලත් විස්තර සංශෝධනය කිරීම
ඉඩම් අංශය
- මුල් උරුමය නම් කිරීම
- ඉඩම් පැවරීම හා බැහැර කිරීම
- පෞද්ගලිකව ඉඩමක් මැනීම සඳහා මැනුම් අවසර ලබා දීම
- කොන්දේසි ලිහිල් කිරීමි
- ඉඩම් ප්රදානයක් සඳහා අනුප්රාප්තිකයකු නම් කිරීම
- නියාදන සාදන පත්ර ඉඩමක් ඇප තැබීම
- දැව ප්රවාහන අයදුම් පත්
- දැව හෙලීම් (කොස්/දෙල්/තල්(ගැහැණු) හා පොල් සඳහා අයදුම් පත්රය
- දැව හෙලීම් (සීමිත) අයදුම් පත්රය
සමාජ සේවා අංශය
- අවු 70ට වැඩි අඩු ආදායම්ලාභී වැඩිහිටියන් සඳහා ජීවනාධාර ලබාගැනීම
- වැඩිහිටි හැදුනුම්පත් ලබා ගැනීමේ ඉල්ලුම්පත්රය
- "දිරිය පියස" නිවාස යෝජනා ක්රමය
- වැඩිහිටි දිවා මධ්යස්ථාන සඳහා උපකරණ ලබා දීමේ අයදුම් පත්රය
- වැඩිහිටියන් සඳහා ස්වයංරැකියා ආධාර මුදල් ලබාදීමේ අයදුම්පත්රය
- ආබාධ සහිත පුද්ගලයන් සඳහා ආධාරක උපකරණ ලබාදීම
- ආබාධ සහිත තැනැත්තන් සදහා නිවාස ආධාර සැපයීම
- ආබාධ සහිත තැනැත්තන් සදහා ස්වයං රැකියා ආධාර ඉල්ලීම
- ආබාධ සහිත තැනැත්තන් සදහා වෛද්ය ආධාර ලබාදීම
- ආබාධ සහිත පුද්ගලයන් සදහා ජීවනාධාර ලබා දීම
- අඩු ආදායම්ලාභී, ආබාධ සහිත තැනැත්තන් සඳහා අධ්යාපන ආධාර ලබාදීම
- තනි මාපිය පවුල් සංවර්ධන වැඩසටහන යටතේ ස්වයං රැකියා ආධාර ලබාදීම
- පාසල් අධ්යාපනය ලබන ආබාධ සහිත දරුවන් සඳහා ප්රවාහන ආධාර ලබාදීම
- මහජනාධාර හා රෝගාධාර අයදුම්පත
- පිළිකා හා තැලසීමියා ආධාර ලබාදීම
- "පිළිසරණ" නිවාස ආධාර අයදුම්පත
- ආබාධ සහිත පුද්ගලයන් සඳහා ආධාරක උපකරණ ලබාදීම - වයඹ පළාත් සභාව
- මහජනාධාරලාභී / අබාධිත පුනරුත්ථාපන / වෙනත් යෝජනා ක්රම යටතේ ස්වයං රැකියා ආධාර ලබාදීම
- වකුගඩු රෝගී පුදල්ගලයන් සඳහා ජීවනාධාර ලබාදීමේ අයදුම්පත්රය
පුද්ගලයින් ලියාපදිංචි කිරීම
- ජාතික හැඳුනුම්පත ලබාගැනීම සඳහා ඉල්ලුම්පත්රය
- ජාතික හැඳුනුම්පත ඉංග්රීසි භාෂාවට පරිවර්තනය කිරීමේදී පිරවිය යුතු ආකෘතිය
- ජාතික හැඳුනුම්පතෙහි ඉංග්රීසි පරිවර්තනයක් ලබාගැනීම සඳහා බලය පැවරීම
- තාවකාලික පදිංචි ලිපිනය සනාථ කර ගැනීම. පු.ලි.දෙ/මෙ/02/7 ආකෘතිය
- උචිත නියමිත කාලය තුල හැඳුනුම්පතක් ලබා ගෙන නොමැති බවටත්, ඒ සදහා ඉල්ලුම් පත්රයක් ඉදිරිපත් කර නොමැති බවටත් කරන ප්රකාශය
- මියගිය පුද්ගලයන්ගේ හැඳුනුම්පත අංක තහවුරු කිරීම සදහා වූ පොදු උපදෙස් හා ආකෘතිපත
- ප්රමාදයට හේතු සදහන් අයදුම්කරුගේ ප්රකාශය

















